............ආදරය.............
බලන්න, අර අහස දිහා
සදු ඇවිදින් නෑ තාම
ඒත් අදුරැ වළාකුල් අතර
පුංචි එළියක් පෙනෙනවා නේද?
ඒ පහන් තරැවක්......
සදු නැති අමාවකට
රෑ අහසට තනි රකින්න ඇවිදින්.....
ඒ වුණත් අපි ඒ තරැව දකින්නේ
සදු නැතිදාට විතරමයි
සද පායන දාටත් ඒ තරැව එහෙමයි
සද එළිය ඉස්සරහා
පහන් තරැවේ කාන්තිය මදි.........
ඒ උනත්
මේ පුංචිම පුංචි තරැව
රෑ අහසට හැමදාම තනි රකිනවා........
දන්නවාද?
ඔයත් හරියට ඒ අහස වගේ
අහසට සද වගේ ඔයාග්ෙ ළග
ගොඩක් අය හිනැහෙද්දී....
මගෙ ආදරෙත් හරියට පහන් තරැවක් වගේ
ඔය ඇස් දෙකට පෙනෙන්නේ නැතුව යාවි.......
ඒත් මං හැමදාම ඔයා වෙනුවෙන් පායනවා.......
ඔයාට නොපෙනුනත් ඔයාට නොදැනුනත්...
ගොඩා......ක් ආදරේ කරනවා..........
සදු ඇවිදින් නෑ තාම
ඒත් අදුරැ වළාකුල් අතර
පුංචි එළියක් පෙනෙනවා නේද?
ඒ පහන් තරැවක්......
සදු නැති අමාවකට
රෑ අහසට තනි රකින්න ඇවිදින්.....
ඒ වුණත් අපි ඒ තරැව දකින්නේ
සදු නැතිදාට විතරමයි
සද පායන දාටත් ඒ තරැව එහෙමයි
සද එළිය ඉස්සරහා
පහන් තරැවේ කාන්තිය මදි.........
ඒ උනත්
මේ පුංචිම පුංචි තරැව
රෑ අහසට හැමදාම තනි රකිනවා........
දන්නවාද?
ඔයත් හරියට ඒ අහස වගේ
අහසට සද වගේ ඔයාග්ෙ ළග
ගොඩක් අය හිනැහෙද්දී....
මගෙ ආදරෙත් හරියට පහන් තරැවක් වගේ
ඔය ඇස් දෙකට පෙනෙන්නේ නැතුව යාවි.......
ඒත් මං හැමදාම ඔයා වෙනුවෙන් පායනවා.......
ඔයාට නොපෙනුනත් ඔයාට නොදැනුනත්...
ගොඩා......ක් ආදරේ කරනවා..........
නුඹේ නෙතු..................
නුඹේ නෙත පිරැණු කදුලට
නොවැටී හිදින්නට කියාපන්
මා සිතේ හිනැහුනු සිනා පොද
රැගෙන එනතුරැ ඇසිල්ලෙන්..........
නුඹේ හද දවන සුසුමට
වැටෙන්නට ඉඩ දී සිනාසෙන්
තවත් නම් සිත රිදෙන සිතුවිලි
නොඑන්නට හිදිමි නුඹ ළගින්.........
මෙතෙක් මා හැඩවූ අතීතෙට
සමුදෙන්න කාළය දැන් ඇවිත්
ආදරේ පුරන්නට හිතේ හැටියට
සිතක් ඇත පෙරමග බලන්.......
ආදරේ පුරන්නට මේ සිතට
නුඹෙන් අවසර නොලදහොත්
හිදින්නම් දුර ඈත තනිවෙලා
ආදරේ මතක පොත පෙරලමින්.....